✔️ උකුවෙල සර්ගෙන් Quiz Base Revision - 2nd Week එක ගැන ඔයාලට විශේෂ පණිවිඩයක්.!(මේ උඩ Voice Msg එක හැමෝම අනිවාර්යයෙන් අහන්න.ඔයාලගෙ ප්‍රශ්න වලට ගොඩක් උත්තර මේකේ තියෙනවා)
🔥☄️Quiz Base Revision 2nd Week එකේ සාකච්ඡා කරන්නේ මොනවද?❗️දෛශික
✅විශාලත්වයෙන් සමාන දෛශික දෙකක කෝණය වෙනස් කරන විට සම්ප්‍රයුක්තය
✅මහා කෝණයක් ඇති විට සම්ප්‍රයුක්තය
✅දෛශික ව්‍යාකලනය
❗️යාන්ත්‍ර විද්‍යාව
✅ද්‍රව බීකරයක සිරස් චලිතය
✅තිරස්ව සම්බන්ධ කළ කුට්ටි කිහිපයක ත්වරණය
කප්පි
✅ආනත තල,මේසයක් මත ඝර්ෂණය,සචල කප්පි
❗️ සරල අනුවර්තීය චලිතය
✅ස.අ.ච හැඳින්වීම
✅සරල අවලම්බය
✅සර්පිල දුන්න
✅U නළයක ස.අ.ච
✅ද්‍රවයක ගිලී පාවෙන වස්තුවක ස.අ.ච
❗️ආලෝකය
✅සත්‍ය ගැඹුර/දෘෂ්‍ය ගැඹුර
✅සත්‍ය ප්‍රවේගය/දෘෂ්‍ය ප්‍රවේගය
✅දෘෂ්‍ය විස්ථාපනය
Quiz Base Revision Day 1 වලට සහභාගී වෙන්න නොහැකි වූ සහ නරඹන්න නොහැකි වූ සියලු සිසුන්,Day 01 මෙතනින් නරඹන්න
▶️ https://www.youtube.com/live/tTQH254Y1LQ?si=CECTa-wOfBgLIy7pඑහෙනම් 2nd Week එකේදි හමුවෙමු..!💪💪