🔥Ewings Windows සහ Mac Computers සදහා නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක.
අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත.
➡️Apple Mac Computers සදහා Ewings Player එක ලබා දී ඇත.
➡️වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක.
➡️Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක.
මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා..
🖥️ අලුත්ම Update එක Windows Computer සදහා Install කරගන්නා ආකාරය :
https://www.youtube.com/watch?v=W-7FfI4Fil0🍎 🖥️අලුත්ම Update එක Mac Computer සදහා Install කරගන්නා ආකාරය :
https://www.youtube.com/watch?v=Wwe1giZ1oC0Ewings.lk වෙබ් අඩවිය භාවිත කරන ආකාරය පිලිබද වෙනත් තොරතුරු අවශ්‍ය නම්
https://support.ewings.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.
වෙබ් අඩවියේ Updates පිළිබඳ දැනුවත් වීම සදහා
https://t.me/ewingsLk Telegram Channel එක Subscribe කරන්න..
⚡️ iOS සදහාද ඉතා ඉක්මනින් Update එකක් ලබා දෙනු ඇත.