✨Ewings නවතම Software Update එක පහත Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න.

☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe

Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video)
https://youtu.be/OwztbpQgYHw

☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න..

🧑‍💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)

2 comments

Chanara Kavithi
mama app eka download karagaththa eeth web eken gihin attend now click karala number ekai password ekai dunnata passe I agree click karala go to video kiyala giyama ayeth back wela massege ekak enawa web eke thiyena link eken enna kiyala ee ai
Dehemi Kawya
Mata web ekethiyana code eka copy karala . App ekata gihin video eka balanna yaddi try again kiyala vatenawane