🧑‍💻 Update එකෙන් පසුවත් තවම පාඩම් නැරඹීමට නොහැකි තරම්ම Videos Buffer වෙන ගැටලු තිබෙන ලමුන් අනිවාර්⁣යයෙන් මෙම Form එක Fill කරන්න..

https://forms.gle/FY7SXWhnG38wFSLz6

⚡️සියලු සිසුන් පෞද්ගලිකව සම්බන්ධ කරගෙන ගැටලුව නිරාකරණය කර දෙනු ඇත.

✨ වෙනත් ගැටලු ඇති ලමුන් Support Team එක සම්බන්ධ කරගන්න මෙම Form එක Submit කිරීමෙන් වලකින්න..

25 comments

Show 15 more comments
K.G.B
July walt class fees pay kara thama site eke pennanne
Boosters balannath be e nisa
Mn june, july fees dekma ekt pay kare me me mase eth site eke active wela thiyenne july withri
D.v .H.N 🌐🪸 🖤🌸
Mt videos veb eken balanna bh mm youtube balanne. Zoom live join vennath bh. Mama thm veb eken recod ekak vath bala nh ඉතින් form eka fill karanne kohomada 🥲🤥
Bodhini Kaushalya
Player ekata log wenne bene class balanna Ekta mokkda karanna oni fail kiyala vetenvne
Lakshitha (Gajanayaka)©ᵀᴸᴵᴺᴷ
තාම බලන්න බැ video , mage 1min wala idn wage buffer wenawa
Balann bahane ane ..nikm dila tthiyana time eka yanawa video eka balann ba buffer wenaw...ikmntm sir mokkk hri piliyamak dennnko...dawsakin eka video ekk balagannn bri weenaw me nisa 🥲
V I L L A I N 💀
Classes වල recording බලන්න බෑ. තත්පර පහෙන් පහට වගේ buffer වෙනවා. සති දෙක තුනක වීඩියෝ ගොඩගැහිලා. මොකක්හරි කරන්න. එපා වෙලා තියෙන්නෙ😩 google form පුරවනවා පුරවනවා කිසි වෙනසක් නෑ 👎
vedio balannama be,speed wedi karala balanna be,winadi 5/7n withara vedio eka stop wenaw,recording nam balandama be
G.G.N.T.Viduranga
epa wenawa meken recording balandam bane
Ow ane mekata mokk hri piliyamak dennko sir...hamadama mehemane plz sir..