🔥Ewings වෙබ් අඩවියේ අනපේක්ෂිත ලෙස සිසුන් වැඩිවීම නිසා Ewings 3 වන Server එකද ස්ථාපිත කර ඇත. එය මීට පැය 24කට පෙර සිදු කරන ලදි.

🙂( මීට පැය 24ක් ඇතුලත පමන පාඩම් නැරඹූ සිසුන් පමනක් මෙම Form එක Fill කිරීමට කාරුණික වන්න.)

▶️ මෙම Update එකෙන් පසුව සියලුම සිසුන්හට පෙර පරිදි අපහසුතාවයක් ඇති නොවිය යුතුය. පැය 24ක් ඇතුලත හෝ අද දිනයේදී පාඩම් නැරඹීමේදි පෙර පරිදිම අපහසුතා ඇති වූ සිසුන් සිටී නම් පමනක් Form එක Fill කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfoBPpwlFl3Q17s85mYHpGa3bpL9djHfU-Nvp74Xk_6RdpOng/viewform

4 comments

Esala Herath
Dn awlak netha
දැන් නම් සුපිරියි.
කිසි අව්ලක් නෑ. Thank you. 💯❤️‍🩹❤️‍🔥
TeraNova
ඊයේ රෑ බැලුවා ලැග් උනේ නෑ කොලිටි ඩොරොප් උනෙත් නෑ
Dan awulk nh 🔥