NO PMC
Pmc ගැටලුව හොඳටම පැහැදිලි කලා කොලඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය විද්‍යාත්මක දත්ත විග්‍රහයක් එක්ක.
(අදාල ලිපිය ඉහතින් )
එයාල පැහැදිලිවම කියනවා මොරටු සබරෙ වගේ වෛද්‍ය පීඨ ස්ථාවර වෙනකල් pmc නෙවෙයි රජයේ වෛද්‍ය පීඨයක්වත් යළි ආරම්භ නොකල යුතුයි කියලා.
Pmc එපා කියන උන්ට කුහකයො කියන බහුතරයක් රාජ්‍ය විශ්වවිද්‍යාල විශේෂයෙන්ම සබරෙ මොරටු වගේ වෛද්‍ය පීඨ වට්ටනවා අනිවාර්යෙන්ම අපි pmc ගේනව වගේ පට්ට අන්තවාදී අදහස් වෛද්‍ය සභාවෙම ප්‍රොෆෙසර් පුංචිහේවා වගෙ පිස්සො කියනකොට මුනිවත රකින එකත් එක්තරා විදියක කුහකකමේ ප්‍රභේදයක්ම තමා ඔය කුලකයට ඊලඟට එකතු වෙන්නෙ අලුත් ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය...pmc එනකොට රාජ්‍ය පීඨ ටිකට මොකද වෙන්නෙ කියලා ප්‍රායෝගිකව අද්‍යනය කරන්න ආස අයට හොඳ නිදසුන් ටිකක් ඔය පීඨ....ලොකු ලොජික් ඕනි නෑ nmra පනත කියන්නෙ හොඳම පනතක්..නියාමනනය වෙන්නෑනෙ ඖෂධ යාන්ත්‍රණය රටේ....එහෙම ප්‍රතිපත්ති නවන උන් එක්ක නියාමනය කියන්නෙ දැකිය යුතු සිහිනයක් නෙවෙයි ඉතිං.
ඇත්තටම pmc වලින් සෞඛ්‍ය පද්ධති ශක්තිමත් උන දකුනු ආසියානු රටවල් තියෙනවාද කියන ගැටලුව ආපහු බලන්න ඕනි අනිවාර්යෙන්ම..විශේෂයෙන්ම ඉන්දියාව නේපාලය බංගලාදේශය වගේ රටවල් එක්ක...
උපුටාගැනීමකි
Comments
Be the first to add a comment