Ewings Mobile Player New Update
🎉🎉☃️🎉 අපේ කලින් App Update එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන.. ඉතින් තවත් අලුත් Update එකක් අපි Playstore Release කරල තියෙනවා..
https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=enමේ Link එකෙන් පුලුවන් ඔයාලට අලුත්ම Update එක Install කරගන්න..
🥳 Pdf App එකෙන්ම View කරන්න පුළුවන් විදිහටත් Update කරල තියෙනවා
🥳 Watchtime එක ඉතුරුවෙලා තියෙන ප්‍රමාණයත් App එකෙන්ම බලාගන්න පුළුවන්
🥳 ඒ වගේම තවත් New Features කිහිපයක් Add කරල තියෙනවා.. App එක Install කරල Playstore Review එකක් ඔයාලට දෙන්න පුලුවන්...
❤️❤️ Iphone වලටත් තව සති කිහිපයක් ඇතුලත දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.