මුන් කරගෙන ගිය කෝටි ගානක දූෂිත ගනුදෙනුවට විරුද්ධව කතා කරපු තරුණයව පොලිස් බලය පෙන්නලා ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහ තග දාලා බය කරලා මර්දනය කරන්න හදනවා.
ඉස්සරහට අපේ හොර වැඩ වලට අත දාන්න ආවොත් උඹලටත් මේකයි වෙන්නෙ කියල සමස්ත ජනතාවටම වක්‍රාකාරයෙන් තගක් දානවා.
එතකොට දැනට සැලසුම් හදාගෙන යන අලස් ගෙ Family business එකෙන් දාන්න යන PMC එකේ දූෂණ වංචා උනොත් ඒවට විරුද්ධව කතා කරන්න යන උන්ට මොනව කරයිද ?

Comments

Be the first to add a comment