🔼🔽🔼🔽🔼🔽🔼🔽🔼🔽🔼


✨Ewings Video Player හි පාඩම් නරඹන විට නිතර Stuck වෙන ගැටලුව සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත. ✨


✨අද දිනෙන් පසුවත් පාඩම් නරඹන විට එම ගැටලුව තවමත් එන සිසුන් සිටී නම් මෙම Form එක Fill කරන්න. සියලුම සිසුන්ව පෞද්ගලිකව සම්බන්ධ කරගෙන සියලු ගැටලු නිරාකරණය කර දීමට Ewings Technical Team එක කටයුතු කරනු ඇත.. ✨

Form Link :
https://forms.gle/rw7Uno1VKSbDHUsv6


☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️

1 comment

thama hari na eka