ලංකාවේ මෙහෙම කොන්ද පන ඇතුව නියාමනය කරන්න ගිය වෙලාවල් වල වෛද්‍ය සභාවට විරුද්ධව නඩු දැම්මා , වෛද්‍ය සභාවටයි වෛද්‍ය සභාවේ සාමාජිකයන්ගෙ ගෙවල් වලටයි බෝම්බ ගැහුවා , වෛද්‍ය සභාවේ නිලධාරීන්ගේ ඔලුවට පිස්තෝල තිබ්බා ...

Comments

Be the first to add a comment