🟥 2023 දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත Physics ප්රායෝගික පරීක්ෂණ සියල්ලම නැවතත්...✅ ගෙඩි පිටින්ම ලකුණු 20ක් ගෙදර ඉඳන්ම අරන් යමු📌 නොවැ.18 සෙනසුරාදා සිට
🔻සෑම දිනකම රාත්රී 8ට,❤️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ.
Channel Link
https://youtube.com/@DarshanaUkuwelaPhysicsඅපේ වැඩපිළිවෙල මෙසේයි.!,☑️ සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදුකරන වැඩසටහනකි.
☑️ ලංකාවේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.☑️ ප්රායෝගික පරීක්ෂණ පමණක් සාකච්ඡා නොකරන අතර ඊට අදාල ප්රශ්නද සාකච්ඡා වේ.☑️ සාකච්ඡාවට අදාල PDF Tute එකක් ලබාදෙනු ලැබේ.
☑️ මෙය සජීවී සාකච්ඡාවක් නොවන අතර,Video Stream කිරීමක් වේ.
➡️ මෙම වටිනා අවස්ථාව පිළිබඳව,ඔබේ යහලුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න.
⚠️ පහසුවෙන්ම ලකුණු 20ක් ලබාගත හැකි මෙම අවස්ථාව මඟහැරනොගන්නවැඩි විස්තර සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න❤️ https://t.me/DarshanaUkuwela2023Revision#Logical_PhysicsDr.Darshana Ukuwel🅰️⤵️