NO PMC
තව අවුරුදු 6,7 කට පස්සේ accident එකක් එහෙම කරගන්න එපා කවුරුත්
😏
තමන් දන්නෙවත් නැතුව සිහිය නැතුව hospital admit කරලා A&E එකට දාලා එතන ඉන්නෙ ලංකාවේ හන්ඳියක් ගානේ දාපු කිසිම quality එකක් නැති pmc එකකින් ආව Dokek නම් , ඔයාලටම එයාලගේ skills චෙක් කරගන්න පුළුවන්.
😗
(පල්ලෙහා ෆොටෝ එක නිකන් දැම්මේ.ඒකේ සම්බන්ධයක් නෑ
😂
)
රජයේ කැම්පස් වලයි පිට රට quality medical college
(ලංකාවේ අය යන පිටරට medical college අති බහුතරයක් (90%) private නොවන බවත් අති බහුතරය එම රටවල රාජ්‍ය විශ්වවිද්‍යාලය වන බවත් සලකන්න.දන්නෙ නැතිනම් අදවත් දැනගන්න
😏
)
වලිනුයි ආවට ගියාට degree දෙන්නේ නෑ.සායනික කාලෙ පුරාම ලෙඩ්ඩු 1000 ක් 2000 කටත් වඩා පරීක්ෂා කරන්න ලැබිල, සියගානක් පොත් කියවලා පුළුවන් තරම් එක්සෑම් වලින් ටෙස්ට් වෙලා අන්තිමට මුලු රටටම දෙන එකම එක්සෑම් එකකින් rank වෙලා එළියට එන product එකකයි... සල්ලි බලේට දේශපාලන ඇඟිලි ගැහිලි වලට යට වෙලා,final common exam එකවත් නොලියා උන්ට ඔනේ එක්සෑම් එකක් ලියාගෙන, patient ලා අතේ ඇඟිලි ගානටවත් නැති hospital වලින් සායනික පුහුණුව අරන් එළියට එන බාල product එකකයි වෙනස අහසට පොලොව වගේ මචං.
ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඕන කෙනෙක්ට
💔
.
colombo medical faculty එකෙත් 1st clz 6,7 ක් වෙනකොට Saitm එකේ 1st clz 100 ක් විතර දාල pass presentage එකත් ලංකාවේ කිසිම gov faculty එකක් නැති තරම් වෙනකොටවත්, ERPM ලියන්න බෑ කියලා නඩු දාද්දි අපේ රටේ ඉහල පුටුවල ඉන්න උන්ට ඇස් ඇරුනේ නෑ saitm එකේ quality එක ගැන.අන්තිමට GMC (uk) වලින් පවා ban උනාට පස්සෙ තමා අපේ ඉහල පුටුවල උන්ගේ ඇස් ඇරුනේ.එහෙව් පාලකයො ඉන්න රටකයි ඉන්නෙ කියල මතකතියාගන්න.
💔
දැන් කට්ටිය ඩොකාලගෙ මොනොපොලි එක ගැන කිය කිය උන්ට පාඩමක් උගන්නන්න කියල ඩොකාලට බැන බැන තමන්ට සමහරවිට යන්න තියා හිතනවත් බැරි PMC වලට කඩේ ගියාට අන්තිමට තව අවුරුදු 6,7 කින් තමන්වම,තමන්ගේ අම්ම තාත්තව දාගන්නේ මොන වගේ Situation එකකටද කියල සමහරවිට ගොඩක් උන් දන්නෑ
😏
( හරියට උනුවෙන වතුර හැලියේ ආතල් එකේ පීන පීන ඉන්න කකුලුවො වගේ
😂
)
අනික campus එකෙන් out උනාට පස්සේ ඩොකෙක්ව ආය චෙක් වෙන්නෙ නෑ කොහෙන්වත්.එතකොට කැම්පස් එකේ උගන්නන එක quality නැත්තං උන් හොරාට පාස් කරලා එව්වොත් උබලට අපිට තියා සක්කරයටවත් ආය ඒක හොයාගන්න වෙන්නෑ මචං
😏
Comments
Be the first to add a comment