🔴2025 Online දරුවන්ගේ විශේෂ හමුව

📌 අප Online පන්ති සහභාගී වන සහ සහභාගී විමට බලාපොරොත්තුවන දරුවන් සඳහා ඇති ගැටළු සාකච්ජාව

🕖 හෙට(ජූලි 01) ප.ව 5.30ට....
📺💙 Zoom ඔස්සේ සජීවීව බලාපොරොත්තුවන්න

⚠️ සැ.යු - Online දරුවන් හෙට මෙම වැඩසටහනට සම්බන්ධ වීම අනිවාර්යය වේ...

මීට අදාල Zoom Link එක හෙට සවස පහත Telegram චැනලය ඔස්සේ ලබාදීම සිදුවේ.එයට සම්බන්ධ වන්න.
📱 https://t.me/Darshana_Ukuwela_2025Physics

❤️ ඔබගේ යහළුවන්ටත් මෙය Share කර දැනුවත් කරන්න

🧠 Dr.Darshana Ukuwela | Physics

🔵

1 comment

NASP Nissanka
2023.07.03 දින කුරුණෑගල පැවැත්වෙන පන්තියට සහභාගීවීමට (ගමනාගමන ) අපහසුවක් පවතී. එබැවින් මේ ඔස්සේ එදාට පමණක් ඔන්ලයින් පාඩම ට සම්බන්ධවිය හැකි ද?