Heat Practical 04.pdf
445.6 KB
🟥 Physics Practical Day - 0️⃣4️⃣

Physics Practical Series එකේ අද දිනට අදාළ PDF Tute එක

අද සාකච්ඡා කරන්නේ තාපය පාඩමේ,
✔️ මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ඨ ගුප්ත තාපය සෙවීම ✔️

හැමෝම එහෙනම් අද රෑ 8 වෙද්දී Darshana Ukuwela Youtube Channel එකට එන්න

🖤 https://youtube.com/@DarshanaUkuwelaPhysics

🤝 ඔයලාගේ යාලුවන්ටත් මේක Share කරලා දැනුවත් කරන්න

❤️@DarshanaUkuwela2023Revision

5 comments

ස්තුතියි සර්...✨️
Thimira._
ස්තුතියි සර්...✨️
අද practical එක බලන්න අන්තිමට දාපු practical 2 බලල ඉන්න ඕනෙද? දන්න කෙනෙක් කියන්නකෝ
Thimira._
මිශ්‍රණ ක්‍රමය එකක් නිසා බලල ඉන්න
අද එක තේරෙනෙ එකක් නැද්ද කලින් 2 බලල නැත්නම්?
මන් නම් කියන්නෙ අර දෙක බලල ඉන්න