Ewings.lk
පාඩම් සදහා භාවිතාකළ හැකි වාසි දායක වෙනත් Data Packages
✅
Dialog Wifi Routers සදහා
➡️
Work & Learn Plus Rs.672 - Dialog 35GB
➡️
Work & Learn Plus Rs.1342 - Dialog 80GB
✅
SLT Mobitel - Prepaid Wifi Router Packages ( මෙම Packages පෙර ගෙවුම් සම්බන්ධතා සදහා පමණි )
➡️
Rs.295 Package - 10GB ANYTIME
➡️
Rs.535 Paclage - 20GB ANYTIME
✅
Dialog Mobile Packages
➡️
4G work and Learn - Rs.672 - 12GB
➡️
4G Work and Learn - Rs.1342 - 30GB
My Dialog App එක Install කර Flash Offers පිරික්සීම තුලින් ඔබට මීටත් වඩා වාසිදායක Offers ඔබට ලබා ගත හැක.
👏
එමෙන්ම VPN පහසුකමද අප විසින් ලබා දී ඇත..
5 comments
Maleesha Kalpanai
Feb 2, 2025
Hutch walat nadda
Sanjay
Feb 2, 2025
Maleesha Kalpanai
Hutch walat nadda
hutch wala 1539 package eka 700 ta daganna app eken 60gb
💥
/~ Sudo su
Feb 2, 2025
vpn පහසුකම ගොඩක් වටිනවා ලමයින්ට රු. 250කට වගේ මාසෙම ශේප් කරගන්න පුලුවන් good work SmartMatrix ....
❤️
ሠልዪቿሠዐረሀቿ
Feb 3, 2025
මොබිටෙල් නැද්ද
MIHIDUM KUMARATHUNGA
Apr 25, 2025
VPN kohomad ganne. Ganan kohomad eeke