පාඩම් සදහා භාවිතාකළ හැකි වාසි දායක වෙනත් Data Packages

✅Dialog Wifi Routers සදහා

➡️ Work & Learn Plus Rs.672 - Dialog 35GB

➡️ Work & Learn Plus Rs.1342 - Dialog 80GB

✅SLT Mobitel - Prepaid Wifi Router Packages ( මෙම Packages පෙර ගෙවුම් සම්බන්ධතා සදහා පමණි )

➡️ Rs.295 Package - 10GB ANYTIME
➡️ Rs.535 Paclage - 20GB ANYTIME


✅ Dialog Mobile Packages


➡️4G work and Learn - Rs.672 - 12GB

➡️4G Work and Learn - Rs.1342 - 30GB

My Dialog App එක Install කර Flash Offers පිරික්සීම තුලින් ඔබට මීටත් වඩා වාසිදායක Offers ඔබට ලබා ගත හැක.

👏 එමෙන්ම VPN පහසුකමද අප විසින් ලබා දී ඇත..

5 comments

Maleesha Kalpanai
Hutch walat nadda
Maleesha Kalpanai
Hutch walat nadda
hutch wala 1539 package eka 700 ta daganna app eken 60gb
vpn පහසුකම ගොඩක් වටිනවා ලමයින්ට රු. 250කට වගේ මාසෙම ශේප් කරගන්න පුලුවන් good work SmartMatrix ....❤️
මොබිටෙල් නැද්ද
MIHIDUM KUMARATHUNGA
VPN kohomad ganne. Ganan kohomad eeke