නවතම Updates සමග ඔබගේ සියලු ගැටලු නිරාකරණය කර තිබෙනවා.. අපි හිතනවා පෙරටත් වඩා හොදින් දැන් පාඩම් නැරඹීමට ඔබට පුළුවන් කියල..
✔️ පෙර තිබූ Network Speed එක මෙන් 10x වැඩි Network Speed එක මගින් සිසුන් කොපමන ප්රමාණයක් සිටියත් ඔබට පාඩම් අතරමග Stuck නොවී නැරඹීමට දැන් හැකියාව තියෙනවා.
✔️ Network Connection අඩු දුෂ්කර ප්රදේශවල සිසුන් සදහා 140p Quality එක හදුන්වා තිබෙනවා. මෙමගින් Quality එක තරමක් අඩුවේ සහ වැයවෙන Data ප්රමාණයද ඉතාමත් අඩුය.
පහත Link එක හරහා ඔබට පුළුවන් Playstore හරහා Review එකක් ලබා දෙන්න.
https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en🙂 ඉතාමත් ඉක්මනින්ම පහත සදහන් Features සියල්ලම අපි ඔබට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා..
▶️ පාඩම Mobile App එක භාගත වීමෙන් පසුව Play කිරීමට
▶️ Iphone සහ Mac පරිගණක සදහා පාඩම් නැරඹීමට
▶️ Mobile app එක හරහාම සියලු දේ කිරීමට (Payments සිදු කිරීමට,pdf live classes වැනි Web අඩවිය හරහා සිදුවන සියලු දේ)
ඔබගේ අදහස් යෝජනා සහ චෝදනා පහත Telegram Account එකට Msg එකක් යොමු කරන්න..
@onlinelms ✅️ Ewings Development Team
▶️