2023 Revision -Darshana ukuwela(online/physical)
🟥
2023 සෙට් එක,ඔන්න අද තමයි දවස
✅
2023 Physics Paper එකට,
ලකුණු 20ක් අපෙන්...
🟥
2023 දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත Physics ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම නැවතත්...
🤝
අමතකවුන,තේරුන්නැති,මතක අලුත් කරගන්න ඕන සැමටම Physics Practicals ටික නැවතත්
⤵️
ආරම්භය අද රාත්‍රී 8ට,
❤️
Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ.
අද සාකච්ඡා කරන Practical එක
✔️
යාන්ත්‍ර විද්‍යාවේ U නළය
✔️
➡️
සම්පූර්ණයෙන්ම නොමිලේ කරන මෙම වටිනා අවස්ථාව පිළිබඳව,ඔබේ යහලුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න.
⚠️
පහසුවෙන්ම ලකුණු 20ක් ලබාගත හැකි මෙම අවස්ථාව මඟහැරනොගන්න
..
වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න
❤️
https://t.me/DarshanaUkuwela2023Revision
Youtube Channel එක Subscribe කර තබාගන්න
❤️
https://youtube.com/@DarshanaUkuwelaPhysics
හැමෝම
8️⃣
වෙද්දි ලෑස්ති වෙලා ඉන්න
#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️
⤵️
8 comments
PS
❤️
Nov 18, 2023
Thank you sir
Kaveeaha Senarathne
Nov 18, 2023
Youtube eke digtm dala tiynw ain krnne kawada d
Dilshan
Nov 18, 2023
Thank you sir
Senuri Shashinika
Nov 18, 2023
Maru sir
Chithmini Bandara
Nov 18, 2023
Zoom link ekkuth danna sir
Ranga Fernando
Nov 18, 2023
Pdf nedda sir
Shan
Nov 18, 2023
Wow maru.....me para 2023ta ena guess ewat kyl ewa vdiyn supiriyata karamuu...
Shan
Nov 18, 2023
Zoom link ekkut dnko cir