🟥 2023 සෙට් එක,ඔන්න අද තමයි දවස

✅ 2023 Physics Paper එකට,
ලකුණු 20ක් අපෙන්...


🟥 2023 දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත Physics ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම නැවතත්...

🤝 අමතකවුන,තේරුන්නැති,මතක අලුත් කරගන්න ඕන සැමටම Physics Practicals ටික නැවතත්

⤵️ ආරම්භය අද රාත්‍රී 8ට,
❤️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ.

අද සාකච්ඡා කරන Practical එක

✔️යාන්ත්‍ර විද්‍යාවේ U නළය✔️


➡️ සම්පූර්ණයෙන්ම නොමිලේ කරන මෙම වටිනා අවස්ථාව පිළිබඳව,ඔබේ යහලුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න.

⚠️ පහසුවෙන්ම ලකුණු 20ක් ලබාගත හැකි මෙම අවස්ථාව මඟහැරනොගන්න..

වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න
❤️ https://t.me/DarshanaUkuwela2023Revision

Youtube Channel එක Subscribe කර තබාගන්න
❤️ https://youtube.com/@DarshanaUkuwelaPhysics

හැමෝම 8️⃣ වෙද්දි ලෑස්ති වෙලා ඉන්න

#Logical_Physics
Dr.Darshana Ukuwel🅰️⤵️

8 comments

PS❤️
Thank you sir
Youtube eke digtm dala tiynw ain krnne kawada d
Dilshan
Thank you sir
Senuri Shashinika
Maru sir
Zoom link ekkuth danna sir
Wow maru.....me para 2023ta ena guess ewat kyl ewa vdiyn supiriyata karamuu...
Zoom link ekkut dnko cir