Ewings Mobile App එක භාවිත කරන සිසුන් තවමත් පරන App Updates නම් භාවිත කරන්නේ නවතම App Update වෙත පහත Links හරහා Update කරගන්න..

Playstore : https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en&gl=US

Huawei Appstore : https://appgallery.huawei.com/app/C103696149

( ඔබ තවමත් පරනම App Update එකක්නම් භාවිත කරන්නේ පාඩම් නැරඹීමට යෑමේදී පාඩම Play වීමට පෙර "We lost you" යනුවෙන් දිස්විය හැක.)

21 comments

Show 4 more comments
App ek update karala thibbath videos balann ba ne. Cut wenawa
Ayodhya
240p දාලා බලන්නෙ.. තත්පර 5න් 5ට lag wenw.. update krath wadak na
Lasith Madura
lap walin balana ayatath video lag wenawata wisadumak dennako poddak qualitiya adu karath kamak ne signl aduwen unath balanna puluwan wenna.loku udawwak
Pasidi
This app is not available in the current region කියලා watenne ai
Ayodhya
Ishaal
Fast.com meken poddk speed eke screenshot ekak ewnna. Me month eke videos da?
යාන්ත්‍ර විද්‍යාව study pack ek blnne mn
213 eb ek blnn behe server refused kiyl enw ne
240 p දාල බලන්නෙ හැමදාම lag වෙනව..දීල තියන ටයිම් එක නිකම් යනවා...lap වලින් බලන අය හැමෝටම මෙහෙමද කොහෙද..?.අනේ සර් මේකට විසදුමක් ඉක්මනටම දෙන්නකෝ....නිකම් කාලේ අපතේ යනවා..🥲plz sir..
Naveen Education
mage payment add karala na
S Fernando
Mt recording baluwama. Failed try again kiyl enw. Google Form eken inform krth thaama ehemmai. Plz poddk blnnako.
Lihansa Vidusini
තත්පර 10න් 10ට lag වෙනවා...පැය පහේ එක බලන්න පැය දහයක්වත් යනවා...මේකට මොකක් හරි කරන්නකෝ😭හැමදාම ලයිව් එකට ඉන්න බැරි වෙනවනේ අය රෙකෝඩින් බලන්න ගත්තම බලන්නම බෑ 🙂
Lap eken blnnm ba dn nm videos bln ekath epa wela thiynne
V I L L A I N 💀
Laptop එකෙන් classes වල recording බලන්න බෑ. තත්පර පහෙන් පහට වගේ buffer වෙනවා. සති දෙක තුනක වීඩියෝ ගොඩගැහිලා. මොකක්හරි කරන්න. එපා වෙලා තියෙන්නෙ😩 google form පුරවනවා පුරවනවා කිසි වෙනසක් නෑ. 👎
👍 #
Sir update eken psseth lag venvne..epvenv...
Thirandi Perera
Sir passcode fill space ekata code eka paste venne nane