🛑 Ewings App එක Download කරගැනීමට අදාල Link
👇🟨 ජංගම දුරකතන සඳහා
🟩 Android ජංගම දුරකතන සඳහා ,
Link;
https://downloads.ewings.lk/ewingspro.apk🟨 පරිගණක සඳහා Ewings Player
🟩 64bit පරිගණක සඳහා ,
👇 https://downloads.ewings.lk/emp.exe 🟩 32 bit පරිගණක සඳහා
👇https://downloads.ewings.lk/emp32.exe🔴ඔබගේ පරිගණකය 32bit ද 64bit ද යන්න නොදන්නේ නම් පහත වීඩියෝව නරඹන්න
👇https://youtu.be/0Wunlpi4ueo🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑මෙම අකාර වලින් Ewings app එක Download කරගත හැක..
🛑පරිගණකයට ewings Software එක install කිරිමේදි Block වෙනවානම් Right Click කර Properties වලට ගොස් Unblock Tik එක දීල Apply කරන්න.
🛑VPN භාවිත කරමින් වෙබ් අඩවියට පිවිසීමට නොහැක. Error 1020 ලෙස වෙබ් අඩවිවේ දිස් වෙන්නෙ එම නිසාය. ඔබ Vpn භාවිතය නවතා Log වීමට උත්සහ කිරීමෙදිත් මෙය දිස්වේ නම් වෙනත් Browser එකක් භාවිත කරන්න නැතිනම් භාවිත කරන Browser එකේ Cache Clear කරන්න..